May 02, 2024

එන සතියේ FCIDයෙන් නඩු 33ක් (VIDEO)

එළැඹෙන සතිය තුළ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් නඩු 33ක් පැවරීමට නියමිත බව අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසයි.

බොහෝ උණුසුම් පුවත් මවන සතියක් බවට එළැඹෙන සතිය පත් වෙතැයි පැවසූ අමාත්‍යවරයා, පරීක්ෂණ අවසන් කළ පුද්ගලයින්ට එරෙහිව මෙම නඩු පවරන බවයි වැඩිදුරටත් කියා සිටියේ.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 February 2016 21:55