May 02, 2024

හැරිසන් ඩිලාන්ට දෙහි කපයි (VIDEO)

"ඩිලාන් පෙරේරා එක්ස්පයර් වෙලා හතරගාතෙ දාලා වැටිලා හිටියේ. යන්තම් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා එක්පයර් බෝඩ් එකට අලුතෙන් කෑල්ලක් අලවලා තමයි නියෝජ්‍ය ඇමතිකමක් දීලා හිටපං කියලා කිව්වේ" යනුවෙන් අමාත්‍ය පී.හැරිසන් මහතා ප්‍රකාශ කළේ ය.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > > 

ඔහු එසේ පැවසූවේ "චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය කල් ඉකුත් වූ නූඩ්ල්ස් පැකට්ටුවක් වැනි යැ"යි ඩිලාන් පෙරේරා මහතා පසුගිය දිනෙක සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින් ය.

හැරිසන් මහතා මේ අදහස් පළ කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පිරිසකට නිවාස ප්‍රදානය කිරීමේ උත්සවයක දී ය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 February 2016 10:32