May 17, 2024

යෝෂිත උසාවි ගෙන එයි (PHOTOS)

February 11, 2016

CSN නාලිකාවේ සිදුවීමට අදාලව බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු 5 දෙනා කඩුවෙල මහේත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් හෙවත් CSN නාළිකාව මගින් රජයේ  දේපල වංචා  කිරිම ඇතුළු චෝදනා රැසක් හේතුවෙන් මොවුන් බන්ධනාගාරගත කළේ ය.

ඡායාරූප පහතින්.

RDS_7623[1]

RDS_7633[1]

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 February 2016 11:26