May 19, 2024

යෝෂිතගේ දුරකථනය සොයන්න උපදෙස්

February 08, 2016

පසුගියදා අත්අඩංගුවටපත් යෝෂිත රාජපක්ෂ මහතා බන්ධනාගාරය තුළ අනවසරයෙන් ජංගම දුරකථනයක් භාවිත කරන බවට මාධ්‍ය වාර්තා පළවී තිබේ.

ඒ සම්බන්ධව සොයාබලන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා අද (08) බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට උපදෙස් ලබාදුන් බව වාර්තා වේ.

යෝෂිතගෙන් පසු යසාරාත් අත්අඩංගුවට?

නාමල් රාජපක්ෂත් අත්අඩංගුවට?

යෝෂිතට වැඩ වරදියි? - විශේෂ නිවේදනය මෙන්න

යසාරාගේ Facebook ගිණුමෙන් විශේෂ හෙළිදරව්වක්

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 09 February 2016 11:16