May 18, 2024

කොටදෙණියාව OIC මාරුකරයි

පොලිස් ස්ථානාධිපතිවරු තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී තිබේ.

කොටදෙණියාව පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි එච්.ඩබ්ලිව්.එස්. උදය කුමාර් මහතා ද එම තිදෙනා අතරට අයත්.

උදය කුමාර් මහතා කෑගල්ල පොලිස් කොට්ටාසය වෙත ස්ථාන මාරු කර තිබෙන බව වාර්තා වේ.

කොටදෙණියාව නව පොලිස් ස්ථානාධිපති ලෙස, වැලිඔය පොලිස් ස්ථානාධිපතිව රාජකාරී කළ පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඩී.ඩී. වික්‍රමසිංහ මහතා පත් කර ඇත.

Rate this item
(0 votes)