May 04, 2024

පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රී නම් ගැසට් කරයි - ගැසට් පත්‍රය මෙන්න

2015 මහ මැතිවරණයෙන් අටවන පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

කෙසේ වෙතත් ජාතික ලැයිස්තුවෙන් පත් කරන නියෝජිතයන්ගේ නම් ඉදිරි දිනයකදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

එම ගැසට් පත්‍රය පහතින් 

Rate this item
(0 votes)
Last modified on Friday, 21 August 2015 11:33