April 27, 2024

තම දියණිය කෙලසූ නරුම පියාට අත්වූ ඉරණම

December 17, 2021

තම දැරිය අඹුකමට ගත් පියෙකු හට වසර 60ක සිර දඩුවමක් සහ රුපියල් 75,000ක් දඩ හා රුපියල් ලක්ෂ 10ක වන්දියක්ද ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණය නියෝග කර තිබෙනවා.

මවද නොමැති තම දියණියට බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ මෙම පියාට එරෙහිව අධි චෝදනා 03ක් යටතේ වැරදි කරු වු චුදිතයාට මෙම දඩුවම නියම කර තිබුණා.

එහිදී වසර 60ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්, රුපියල් 75,000ක දඩ මුදලක් හා අගතියට පත් චුදිතගේ බාලවයස්කාර දියණියට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසයි හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කර තිබුණේ.

Rate this item
(1 Vote)