May 10, 2024

කෝටිපතියෙක් අභාවප්‍රාප්ත වෙයි

September 06, 2021

ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරික කහවත්තේ ගුරුගේ මැණික් අධිපති ජනදාස ගුරුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතාගේ පවුල් ඥාතීන් පැවසුවේ අද (06) කොළඹ පුද්ගලික රෝහලකදි ගුරුගේ මහතා මියගිය බවයි.

මියයන විට ඒ මහතා 86 වැනි වියෙහි පසු වුණ ගුරුගේ මහතා දු දරුවන් හත් දෙනෙකුගේ පියෙක්.

මෙරට මැණික් කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙන යෑමට පුරෝගාමී වූ පුද්ගලයෙකු ලෙස ජිනදාස ගුරුගේ මහතා සැලකෙනවා.

ජිනදාස ගුරුගේ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට (07) සිදුකිරීමට නියමිතයි.

Rate this item
(0 votes)