May 08, 2024

රුපියල කඩා වැටෙයි! ඩොලරය ඉතිහාස ගත වෙයි

අමෙරිකානු ඩොලරය අද (31) දිනයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළ විකුණුම් මිල වාර්තා කරන්න සමත් වුණා.

ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරන ආකාරයට අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 204යි සත 89ක් ලෙසයි සඳහන් වන්නේ. එය මෙතෙක් වාර්තා වූ ඉහළම මිලයි.

මීට පෙර අමෙරිකානු ඩොලරයක ඉහළම මිල වාර්තා වුණේ රුපියල් 204යි සත 62ක් ලෙසයි. එම අගය වාර්තා වුණේ මෙම වසරේ ම අප්‍රේල් 15 වැනිදායි.

ඩොලරයක විකුණුම් මිල රුපියල් 198යි සත 90ක් ලෙස වාර්තා වුණා.

Rate this item
(0 votes)