May 13, 2024

මට වැටුප දෙන්න බෑ - රාජ්‍ය ඇමැති පියල් දුක කියයි (VIDEO)

කොවිඩ් අරමුදලට තමන්ගේ වැටුප පරිත්‍යාග කළ නොහැකි බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ සිය පාර්ලිමේන්තු වැටුප ඇපයට තබා පාර්ලිමේන්තු බැංකුවෙන් ණයක් ලබාගෙන තිබීම නිසා වැටුප පරිත්‍යාග කළ නොහැකි බවයි.

සෙසු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු වැටුප පරිත්‍යාග කළද තමාට එය කළ නොහැකි බවත් සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැටුප පරිත්‍යාග කරමින් වටිනා ක්‍රියාවක් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසූවා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)