May 16, 2024

ඖෂධ වර්ග 60 කට ‘උපරිම සිල්ලර මිලක්’ Featured

ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතට අනුව ඖෂධ වර්ග, අක්ෂි කාච, වෛද්‍ය උපකරණ වර්ග රැසකට උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ (20) නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයකට අනුව ඖෂධ වර්ග 60ක්, අක්ෂි කාච වර්ග 38ක් සහ වෛද්‍ය උපකරණ 04ක මෙලෙස උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබුවා. 

එම ගැසට් නිවේදනය පහතින්,

Rate this item
(0 votes)