May 15, 2024

පවිත්‍රා තාම ගෙදර! ‌අලුත් අමාත්‍යංශයට ඇවිත් නෑ

නව ප්‍රවාහන ඇමති පත්වූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සිය ඇමැති ධූරයේ වැඩ භාර ගැනීමට අමාත්‍යාංශයට පැමිණ නැතැවි වාර්තා වනවා.

කෙසේ වෙතත් ඇමැතිවරිය සිය නිවසේ සිට නව අමාත්‍යධූරයේ වැඩ බාර ගනිමින් රාජකාරී ආරම්භ කර තිබුණා .

ඇමතිවරියගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය විම හේතුවෙන් ඇමතිවරිය නිවසේ සිට රාජකාරී කටයුතු ආරම්භ කළ බව වාර්තා වනවා.

ඇමතිවරියගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කිහිපදෙනකුට අමතරව, ආරක්ෂක නිලධාරීන් කිප දෙනකුට ද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි දැනගන්නට තිබෙනවා.

Rate this item
(0 votes)