May 16, 2024

රන්ජන් වෙනුවෙන් කළාකරුවන් පෙරට

අධිකරණයට අපහාස කිරිම හේතුවෙන් වසර 04 ක කාලයක් සඳහා සිරදඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලීමක් කිරිමට කළාකරුවන් පිරිසක් එක්වී තිබෙනවා.

"රන්ජන් සහ අපි කලා හවුල" නම් සංවිධානය විසින් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් භාර දීමට නියමිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 24 July 2021 15:25