May 19, 2024

කොළඹ ජාතික රෝහලෙන් විශේෂ දැනුම්දීමක්

දැනට පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සායන සඳහා සහභාගී වීමට නොහැකි රෝගීන්ට දුරකථන මාර්ගයෙන් ඒ සඳහා දිනයක් වෙන්කර ගන්නා ලෙස කොළඹ ජාතික රෝහල දැනුම් දෙයි.

මීට පෙර ලබාදී තිබු දුරකකථන අංක ඒ සඳහා භාවිත කළ හැකි බවත් ඔවුනට ඊළඟ සායන දිනය වෙන්කර ගත හැකි බවත් ජාතික රෝහලේ පොදු දුරකථන අංකය මඟින් ද ඒ පිළිබඳව විමසිය හැකි බවත් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි.

සායන හා සම්බන්ධ විය හැකි දුරකථන අංක පහතින් දැක්වේ.

හෘද රෝග සායනය

011 36 18 727
011 36 18 728
011 36 18 736
011 36 18 730
011 36 18 735

ස්නායු ශල්‍ය සායනය

011 36 18 754

වේදනා සමානක සායනය

011 36 18 762

රක්තවේද සායනය (සාමාන්‍ය)

011 36 18 538

රක්තවේද සායනය (විශේෂ)

011 36 18 770

ශල්‍ය සහ උරස් ශල්‍ය සායනය (කාමර අංක 17)

011 36 18 718

ශල්‍ය හා වාහිනීක සායනය (කාමර අංක 19)

011 36 18 719

චර්ම රෝග සායනය (කාමර අංක 25)

011 36 18 746

Rate this item
(0 votes)