May 18, 2024

නව නීතිපති ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතාව ජනපතිවරයා විසින් පත් කොට තිබේ.

ඉකුත් 24 වැනි දින නීතිපති ධුරයෙන් සමුගත් දප්පුලද ලිවේරා මහතාගේ පුරප්පාඩුව සඳහා රාජරත්නම් මහතාව පත් කොට තිබේ.

රාජරත්නම් මහතා රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අතර ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයාගේ සමකාලිනයෙකු වේ.

රාජරත්නම් මහතා මේ වන විට 57 වැනි වියේ පසු වේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 26 May 2021 20:25