April 27, 2024

ලොක්ඩවුන් අස්සේ ජල කප්පාදුවක්

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (13) දින ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ පැය 08ක කාලයකට යි. 

ඒ අනුව හෙට (13) පෙ.ව. 08.30 සිට ප.ව. 4.30 දක්වා පැය 08ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙන්නේ. 

බොපේ – පොද්දල, අක්මීමන, රත්ගම සහ හබරාදූව යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 May 2021 19:00