May 15, 2024

බෝම්බ ප්‍රහාරය ගහන්න කලින් තස්ලින් CIDය සමඟ සහරාන් සොයා ගිය ගමන (VIDEO)

තමාට වෙඩි තැබුවේ සහරාන් හෂීම් බවත් තමා මාවනැල්ලේ බුදුපිළිම කැඩීමෙන් පසු CIDයට තොරතුරු ලබා දුන් බවත් සහරාන් වෙඩි තැබූ මාවනැල්ලේ තස්ලීම් සඳහන් කරයි.

වනාතවිල්ලුව සහරාන්ගේ ආයුධ ගබඩාවට CIDය රැගෙන ගියේ ද තමන් බව ඔහු පවසයි. 

තමා විසින් ලබා දුන් තොරතුරු වලින් පසුගිය ආණ්ඩුව සැකකරුවෝ ඇල්ලුවේ නැති බවත් එම ආණ්ඩුවට දේශීය හා ජාත්‍යන්තර බලපෑම් තිබු බවත් ඔහු සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පළ කර සිටියේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Friday, 07 May 2021 19:43