May 17, 2024

ගාල්ලේ ගම්මාන 2ක් වසා දමයි

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් බල ප්‍රදේශයේ ඉඹුල්ගොඩ සහ කටුදම්පේ ග්‍රාම නිලධාරී වසම් අද (26) රාත්‍රී 8.00 සිට හුදකලා කිරීමට තීරණය කර තිබේ.

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ පවතින කොවිඩ් -19 ව්‍යාප්තියේ අවදානම මත එම තීරණය ගෙන ඇති බවය.

Rate this item
(0 votes)