May 03, 2024

දුම්රිය වර්ජනය අත්හිටුවයි

දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය සහ දුම්රිය නියාමකවරුන්ගේ සංගමය එක්ව අද (09) හදිසියේ ආරම්භ කර තිබූ දුම්රිය වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

Rate this item
(0 votes)