May 02, 2024

ලංකාවේ ජාතික කොඩිය දැමූ සෙරෙප්පු සහ පාපිසි වෙළඳපොළට (PHOTOS)

ශ්‍රී ලංකා ජාතික කොඩිය ආකාරයට නිෂ්පාදනය කළ පාපිස්නාවක් සහ සෙරෙප්පු ලොව ප්‍රමුඛතම අන්තර්ජාල පාරිභෝගික භාණ්ඩ අලෙවි ජාලයක් වන amazon වෙබ් අඩවිය හරහා අලෙවියට නිකුත් කර තිබේ.

ඇමරිකාවේ වොෂින්ටනය මූලස්ථානය කරගත් ‘ඇමසන්’ ආයතනයේ amazon.com ‌වෙබ් අඩවිය ඇමරිකානු ඩොලර් දොළහකට එය මිල කර තිබේ.

අන්තර්ජාලය මගින් ලොව පුරා භාණ්ඩ විකුණන මෙම ආයතනය සිංගප්පූරුවේ සිට මෙම පාපිස්න ලොව පුරා බෙදා හැරීම කරන අතර මෙරටට එවීම සඳහා ඇමරිකානු ඩොලර් 9.20ක නැව් ගාස්තුවක්ද අයකරන බව සඳහන් කර ඇත.

එහි ඡායාරූප පහතින්,

May be an image of sandals and text that says 'Price and other details may vary based or size and color Sri Lanka Flag Cool Flip Flops For Children Adults Men And Women Beach Sandals Pool Party Slippers $2020 WAYMAY American Flag and Armenian Fiag Unisex Slim Beach Slippers Comfortable Flat Sandals WAYMAY Swiss Flag Unisex Slim Beach Slippers Comfortable Flat Sandals BHRETI Flip Flops Sri Lanka Waving Flag Pattern Flip Flop Slippers, Beach Flip Flops,Sandals for...'

Rate this item
(0 votes)
Last modified on Friday, 12 March 2021 12:47