April 27, 2024

බස්නාහිර පාසල් ආරම්භ කරන්නේ තෝරා ගත් ශ්‍රේණිවලට පමණයි

සෞඛ්‍ය නිර්දේශ අනුව බස්නාහිර පළාතේ පාසල්වල 05 ,11 සහ 13 වසර ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු මාර්තු 15වන දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

සෙසු පන්ති අප්‍රේල් 19 ඇරඹීමට නියමිතය.

මීට සුළු මොහොතකට පෙර අධ්‍යාපන අමාත්‍යංශයේ දී ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 March 2021 16:22