May 17, 2024

නීතිඥ හිජාස් හිස්බුල්ලා තවදුරටත් රිමාන්ඩ්

නීතිඥ හිජාස් හිස්බුල්ලා ලබන මාර්තු 18 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සමීප සබඳතා පැවැත්වීම සහ පුත්තලම ප්‍රදේශයේ මද්‍රසා පාසලක් තුළ අන්තවාදී ඉගැන්වීම් සිදුකිරීම යන චෝදනා සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුනා.

අද (03) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු තවදුරටත් බන්ධනාගාර ගතකිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Rate this item
(0 votes)