April 26, 2024

මාස 09ක දැරියකට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි (සංවේදී දර්ශන සහිතයි)

යාපනය මණියන්තොට්ටම් ප්‍රදේශයේ අවුරුදු එකකටත් අඩු වයසැති කුඩා දරුවෙකුට ඉතා අමාණුෂීය අන්දමින් පහරදෙන වීඩියෝවක් මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙයි.

අදාල වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග විශාල පිරිසක් කාන්තාවට එරෙහිව දැඩි අප්‍රසාදය සහ විරෝධය පල කරමින් කාන්තාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

දරුවාට පහර දෙනු ලබන කාන්තාව දරුවාගේ මවද ඥාතියෙකුද යන්න පිළිබඳව මෙතෙක් අනාවරනය වී නොමැති බවටද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙයි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 March 2021 10:50