May 09, 2024

අපේ ජනයාගේ අවශ්‍යතා සපුරනවානම් පළාත් සභා අවශ්‍ය නෑ අපේ හාමුදුරුවනේ

February 27, 2021

සිය ජනයාට අවශ්‍ය රැකියා සහ අනෙකුත් පහසුකම් ලැබෙන්නේ නම් පළාත් සභා අවශ්‍ය නොමැති බව ජාතික කොංග්‍රයේ නායක ඒ.එල්.එම් අතාවුල්ලා මහතා ප්‍රකාශ කොට තිබේ.

නැගෙනහිර පළාත නියෝජනය කරන හිටපු අමාත්‍යවරයෙකුද වන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අතාවුල්ලා මහතා මෙම මතභේදාත්මක අදහස ප්‍රකාශ කොට කර තිබෙන්නේ නාරාහේන්පිට අභයාරාමයේ මීට ටික දිනකට පෙර පැවැති පක්ෂ 12 රැස්වීමේදීය.

එම අවස්ථාවට පක්ෂ 12 නියෝජිතයින් මෙන්ම මහා සංඝරත්නයද සහභාගි වූ අතර අතාවුල්ලා මහතා පළාත් සභා ගැන සිය ස්ථාවරය ප්‍රකාශ කොට තිබෙන්නේ මේ පිරිස ඉදිරිපිටදීය.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 27 February 2021 00:14