April 26, 2024

ශ්‍රී.ල.නි.ප මහ ලේකම් ධූරය යළිත් දයාසිරිට - සභාපති ධූරය නැවතත් මෛත්‍රීට

February 25, 2021

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පත් කිරීමට පක්ෂයේ විධායක සභාව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි පත්කිරීමට එම පක්ෂයේ විධායක සභාව තීරණය කර තිබේ.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක කමිටුව අද ( 25 ) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදීය.

Rate this item
(0 votes)