April 26, 2024

බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් යෝකර් පන්දුවක් - බලාපොරොත්තු සුන්වෙයි

February 25, 2021

ඊයේ (24) දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරය සඳහා බත්තරමුල්ලේ සීලරතන හිමියන් නාම යෝජනා ලබා දුන්නේය.

නමුත් උන්වහන්සේගේ නාම යෝජනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (25) දිනයේ දී ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි.

බත්තරමුල්ලේ සීලරතන හිමියන් මෙම ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වීම පිළිබඳව බොහෝ දෙනා හාස්‍යයට ද ලක් කර තිබුණි.

සබැඳි පුවත -

“මම එතනට යන්නේ බණ කියන්න නෙමෙයි..” - සීලරතන හිමියන් ශ්‍රී ලංකා ක්‍රිකට් තනතුරට ඉල්ලන සැබෑ හේතුව හෙළි වෙයි

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 February 2021 17:55