May 17, 2024

උතුරේ ධීවරයන්ට ඉන්දීය ධීවරයන්ගෙන් අඩම්තේට්ටම් ...

February 22, 2021

උතුරේ ධීවර ජනතාවගේ දෛනික ධීවර කටයුතු කිරීමේ දී ඉන්ධීය ධීවරයන්ගෙන් සෑහෙන පමන අඩම්තේට්ටම්  සිදුවන බව සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක පවසා සිටිනවා . ඉන්දීයානු ධීවරයින් ට්‍රෝලර් යාත්‍රා වලින් පැමිණෙන බවත් , ඔවුන් විසින් ධීවරයන්ගේ දැල් ආම්පන්න විනාශ කරන බවත් , පහර දෙන බවත් කියා සිටිනවා . එසේම ඔවුන් ධීවර කටයුතු සිදුකරනු ලබන්නේ නීති විරෝධීව බවත් ඔහු පුකාශ කරා. නිව්ස් ෆස්ට් වෙනුවෙන් ඔහු මෙම අදහස් පළ කොට තිබුනා . 

Rate this item
(0 votes)