May 12, 2024

කෙරවලපිටිය කුණු කන්ද ගිනි ගනී

February 18, 2021

වත්තල කෙරවලපිටිය  කසල කන්දේ  අද (18) හදිසි ගින්නක් හටගෙන ඇති බව  පොලිසිය කියයි.
 
ගිනි නිවන රථ හා පොලිස් එක්ව ගින්න  නිවීමේ කටයුතු ආරම්භ  කර ඇත.

Rate this item
(0 votes)