May 19, 2024

කොළබ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් 2021 නොබෙල් සාම ත්‍යාගය සදහා නම් කෙරේ

February 16, 2021

කොළබ අගරදගුරු ඇති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් 2021 නොබෙල් සාම ත්‍යාගය සදහා නම් කොට තිබෙනවා .
ශ්‍රී ලංකාවේ උපත ලද මේ වන විට නොර්වේ රාජ්‍යයේ වාසය කරනු ලබන අමරා රණවීර නම් ඛනිජ තෙල් පිළිබද පර්යේශිකාවක් විසින් එතුමාගේ නම යෝජනා කොට තිබෙනවා .ඇය ප්‍රකාශ කොට ඇත්තේ

"මම   මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්ගේ නම යෝජනා කොට ඇත්තෙමි ".

" ආගමේ නාමයෙන් ඝාතනය කරන උන්මන්තකයින් වැලක්වීමට අප කිසිවක් නොකරන්නේ නම් එය අහිංසක යුද්ධ ගැටුම් සහ සරණාගතයින් සහමුලින්ම ඝාතනය කිරීමට හේතුවනු ඇති "

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 February 2021 11:33