May 19, 2024

බැඳුම්කර නඩු විභාගයට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් - නීතිපති ඉල්ලයි

February 15, 2021

බැඳුම්කර නඩු විභාගය පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසට නීතිපති අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

බැඳුම්කර නඩුවේ කොමිෂන් වාර්තාව ජනාධිපතිවරයාට ලබා දීමෙන් පසු අදාල නීතිමය ක්‍රියාපටිපාටිය වෙනුවෙන් එය නීතිපතිවරයාට යොමු කල බව ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කර සිටියා.

2016 වසරේ මාර්තු මස 31 වනදා සිදුවූ බැඳුම්කර වංචාවට අදාළව නඩු පවරා ඇත්තේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ආයතනයේ ප්‍රධානී අර්ජුන් ඇලෝසියස් ඇතුලු 10 දෙනෙකුට එරෙහිවයි.

Rate this item
(0 votes)