May 19, 2024

“සමහර මාධ්‍ය බොරු ගැටුම් මවමින් තලු මැරුවට පොදුජන පෙරමුණේ ශක්තිය ගැන විමල් ඇමතිතුමත් හොඳින් දන්නවා...” බුද්ධික වික්‍රමාදර

February 15, 2021

“මේ දවස්වල විමල් වීරවංශ මැතිතුමා ගැන මාධ්‍ය තලු මරමර කතා කරනවා. නමුත් කිසිදු ගැටලුවක් ඔය කිසිවකුත් අතර නැහැ. එහෙම ගැටලුවක් මවන්න තමයි බොහෝ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ. පොදුජන පෙරමුණේ ශක්තිය විමල් වීරවංශ මැතිතුමා දන්නවා. ඒවගේ ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේන්න එතුමා දරපු උත්සහය එතුමන්ලත් දන්නවා.” යනුවෙන් පොදුජන පෙරමුණේ තරුණ සම්මේලනය වෙනුවෙන් අදහස් දක්වමින් බුද්ධික වික්‍රමාදර මහතා පැවසීය. ඔහු මේ බැව් පැවසූයේ ‘සිවුදෙස සුරැකි සිවු වසර’ නමින් ගාල්ල ආසනයේ පැවති පොදුජන පෙරමුණේ තරුණ බල මණ්ඩලය අමතමිනි.

Rate this item
(0 votes)
Last modified on Monday, 15 February 2021 14:22