May 15, 2024

ඇමති විමල්ගේ බිරිඳ CIDයට

February 11, 2021

තමන් වෙනත් පුද්ගලයෙකු සමග රටින් පිටව ගිය බවට පවසමින් පසුගිය දින කිහිපය පුරාවට සමාජ මාධ්‍යවල පලවූ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙස ඉල්ලමින් අමාත්‍ය විමල් විරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

මෙහිදී ඇය සඳහන් කළේ දේශපාලන කටයුතු වලට තමාගේ හෝ දරුවන්ගේ සම්බන්ධකමක් නොමැති බවය.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 11 February 2021 16:14