May 19, 2024

රන්ජන්ගේ මන්ත්‍රී ධූරය ගැන දැනුම් දීමක්

February 05, 2021

රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ලබන 12 වැනිදා දක්වා කිසිදු පියවරක් නොගන්නා ලෙසට අභියාචනාධිකරණයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්ට නියෝග කර තිබේ.

Rate this item
(0 votes)