May 19, 2024

ඩී.එස් පිළිරුවට එජාප උපහාර

February 04, 2021

කොළඹ 7, නිදහස් චතුරශ්‍රයේ පිහිටි ඩී.එස්. සේනානායක පිළිරුවට එක්සත් ජාතික පක්ෂ නායකයෝ අද(04) පෙරවරුවේ උපහාර දැක්වූහ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, නියෝජ්‍ය මහලේකම් නාලක කොලොන්නේ යන එජාප නායකයන් ද, හිටපු කථානායක කරූ ජයසූරිය, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක, දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර යන මහත්ම මහත්මීන් ද, මල් කළඹ තබා පිළිරුවට උපහාර දැක්වූහ.

Rate this item
(0 votes)