May 17, 2024

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොවිඩ් නිසා IDH හදිසි ප්‍රතිකාර අංශයට

February 03, 2021

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍යවරයා වන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු හට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.

ඔහු මුලින් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර පසුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බව වාර්තාවනවා.

Rate this item
(0 votes)