May 21, 2024

විදේශ කටයුතු ඇමති සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්

February 02, 2021

විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් අතර හමුවක් අද (02) පවත්වා තිබේ.

හමුව විදේශ අමාත්‍යාංශයේ දී පවත්වා ඇති අතර ශ්‍රී ලංකව හා ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික කටයුතු හා ආර්ථික කටයුතු ඇතුළු දෙරටට වැදගත් වන කරුණු රැසක් එම හමුවේදී සාකච්ඡා කර ඇති බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.

Rate this item
(0 votes)