May 19, 2024

යුක්රේනියානු දෙපිරිසක් බෙන්තොට හෝටලයකදී ගුටි බැට හුවමාරුවක (VIDEO)

මෙරට සංචාරයේ යෙදෙන යුක්රේන ජාතික සංචාරකයන් පිරිසක් සංචාරක හෝටලයේ දී ගැටුමක නියැලෙන ආකාරය සමාජ ජාල වල වීඩියෝවක් සංසරණය වෙයි.

බෙන්තොට ප්‍රදේශයේ පිහිටි ටාජ් රිසෝට් ඇන්ඩ් ස්පා සංචාරක හෝටලයකදී මුලින් බහින් බස් වීමක් සිදු වී ඒ අතරතුර ඔවුන් පිඟන් කෝප්ප ඇතුළු උපකරණ වලින් ද පහර දෙනු වීඩියෝවේ දැක්වෙයි.

Rate this item
(0 votes)