April 26, 2024

පානදුරේදී මහදවල් කල වෙඩි තැබීම ( වීඩීයෝ )

පානදුර මොරටුව අතර ගාලු පාරේ පල්ලිමුල්ලහිදී අද (25දා) උදෑසන යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු සිදුකළ වෙඩිතැබීමකින්  එක්දරු පියකු මිය ගොස් ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි.
මියගියි තැනැත්තා තවත් පුද්ගලයින් දෙදෙනකු සමග මොරටුව දෙස සිට පානදුර දෙසට ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී පෙරවරු 9.10 ට පමණ පල්ලියමුල්ල සුපිරි වෙළද සංකීර්ණය ඉදිරිපිටදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.

Rate this item
(0 votes)