April 27, 2024

අසන්ත ද මෙල්ගේ තනතුරට ජෙරොම් ජයරත්න පත් කරයි

අසන්ත ද මෙල් මහතාගේ ඉවත් වීමෙන් පසුව හිස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කලමණාකාර ධූරයට ජෙරොම් ජයරත්න මහතාව පත් කර තිබේ.

එළැඹෙන බටහිර කොදෙව් තරඟාවලිය සඳහා මෙම පත්වීම තාවකාලිකව සිදු කර ඇතැයි ද සඳහන්.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරඟාවලියෙන් පසුව අසන්ත ද මෙල් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කලමණාකාර ධූරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර තිබුණි.

Rate this item
(0 votes)