April 26, 2024

අනුරාධපුරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

අනුරාධපුර, දේවානම් පියතිස්සපුර පදිංචි පුද්ගලයන් දස දෙනෙකුට කොවිඩ් ආසාදිතව ඇත. එම නිසා ප්‍රදේශයේ සංචරණය සිමා දැමීමට අද (24) දින සිට සෞඛ්‍ය බලධාරින් විසින් පියවර ගෙන තිබේ.

පසුගිය 21දා සිට නිරාවිය මහ විදුහල සහ අලි අස්වර් මුස්ලිම් විද්‍යාලයද වසා දමා ඇත.

Rate this item
(0 votes)