May 14, 2024

වැඩ පෙන්වූ පොලිස් පොඩ්ඩාගේ අවනඩුව

කොස්ගොඩ සුජී අත්අඩංගුවට ගත් එමෙන්ම පොඩි ලැසී ඇල්ලු පොලිස් නිලධාරියෙකුට පොලිසියේම ලොක්කෙකුගෙන් සිදු වූ අකටයුතුකම් පිලිබදව හෙලිදරව්‍වක් " අරුණ " මගින් සිදුකොට තිබෙනවා .

ඔහුගේ බිරිඳ පවසන පරිදි තංගල්ල සහ බෙලිඅත්ත පොලිසිය මගින් ඔහුට මරණ පවා එල්ල කල බවයි පැවසෙන්නේ. ජාතික පොලිස් කොමිසම තවමත් ක්‍රියාත්මක වන වකවානුවක මෙලෙස තර්ජනය කරනු ලබන නිලධාරීන් පිලිබදව විමර්ශන නොකිරීම කනගාටුවට කරුණක් .

පොලිස් නිලධාරියා පවසන පරිදි කුඩා වැල්ල ප්‍රදේශයේ සිදුවී මනුෂ්‍ය ඝාතනයක් සම්බන්දව සිදුවූ සිද්දියක් මෙලෙස මොහුට නොපනත් කම් කිරීමට හේතු වී තිබෙනවා .

එම සම්පුර්ණ කතාව පහලින්

Rate this item
(1 Vote)