May 09, 2024

අතීතයේ පෘතුගීසින්, ලන්දේසින්, ඉංග්‍රීසින් රට පාලනය කළා - දැන් පාලනය කරන්නේ වෙන්දේසින්

මේ රට පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් 1948 වෙනකන් පාලනය කළ බව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පෙන්වා දෙන ලදී.

ඒ රටාවට අනුව දැන් 2019 සිට 2024 දක්වා රට පාලනය කරන්නේ වෙන්දේසියෙන් බව මන්ත්‍රීවරයා සභාවට දැනුම් දෙනු ලැබිය.

ඒ අවස්ථාවේ සභාවේ විරෝධයක් මතු වූ අතර "ඔය කෑ ගහන්නේ වෙන්දේසියන්" බවද මන්ත්‍රීවරයාත් සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 January 2021 14:55