April 26, 2024

මම පොලිසියට නීතිඥයන් බඳවාගන්න යෝජනාවක් කළේ නෑ - ඒක අමූලික බොරුවක් (VIDEO)

පොලිසියට නීතිඥවරුන් බදවා ගැනීම පිලිබද තමා යෝජනයක් ඉදිරිපත් නොකළ බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන ලදී.

ඒ විපක්ෂයේ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් ඇමතිවරයා සඳහන් කළේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාව තමන් සංකල්පයක් ලෙස ඉදිරිපත් කළ පමණක් බවය.

එහෙත් තමන් එවැනි ප්‍රකාශයක් කළ බවට බොරු ප්‍රකාශ කරමින් මඩ ගසන බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා තමාට නීතිඥ පොලිසියට බැන්දවීමට බලයක් හෝ අයිතියක් නොමැති බවද පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 19 January 2021 12:42