April 26, 2024

රන්ජන්ට පාර්ලිමේන්තු එන්න පුලුවන්ද? නීතිපතිගේ තීරණය මෙන්න

අධිරකණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ඒ බව සඳහන් කළාය

Rate this item
(0 votes)