April 27, 2024

අර්ජුන් ඇලෝසියස් ගේ පර්පෙචුවල් ට්‍රෙශරීශ් සමාගමේ කටයුතු තවත් මාස 06 ක් තහනම්

අර්ජුන ඇලෝසියස් හට අයත් පර්පෙචුවල්  ට්‍රෙශරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු තවත් මාස 6 කට අත් හිටුවා තිබෙනවා. 2015 සිදුවූ මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාලව කෙරෙන විමර්ශන කටයුතු තව දුරටත් කරගෙන යාමේ අවශ්‍යතාවය මත මෙම තීරණය ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව 2017 ජුලි මස 06 වැනිදා මුල් වරට පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීමට තීරණය කළ අතර එතැන් පටන් මේ වන තෙක් මාස 6 න් 6 ට ව්‍යාපාරික කටයුතු  අත් හිටුවීම සිදු කලා 

Rate this item
(0 votes)