April 26, 2024

ආරක්ෂක ලේකම් හා යුධ හමුදාපති ජෙනරාල් තනතුරට උසස් කෙරේ

December 28, 2020

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාව ජෙනරාල් තනතුරට උසස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

මෙම නිලයට උසස් කරන ලද පළමු හමුදාපතිවරයා ශවේන්ද්‍ර සිල්වා මහතාය.

මෙම නිලධාරීන් දෙදෙනාම එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී සුවිශේෂි දක්ෂතා දැක්වූ සේනාංකාධිපතිවරුන් දෙදෙනෙකි.

 
Rate this item
(1 Vote)
Last modified on Monday, 28 December 2020 20:44