May 03, 2024

හුදකලාව ඉවත්කරන ප්‍රදේශ දැනුම් දෙයි

December 27, 2020

හෙට (28) උදැසන 5.00 සිට හුදකලා බව ඉවත්කරන ප්‍රදේශ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර තිබේ.

මේ අනුව ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත්කර ඇති අතර තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.

එම නිවේදනය පහතින් දැක්වේ.

Rate this item
(0 votes)