April 26, 2024

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

December 24, 2020

අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම්කළ බව යුද හමුදපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 December 2020 14:51