April 28, 2024

සෞඛ්‍ය අමාත්‍යංශය සෞභාග්‍යයේ දැක්මෙන් දැන් හලලද? - මුරුත්තෙට්ටුවේ හිමි ප්‍රශ්න කරයි

December 18, 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නොසලකා හරින තත්වයක් උද්ගතව ඇති බවට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් චෝදනා කරයි.

සුව සවිය සංවිධානය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙම චෝදනාව එල්ල කලේය.

සෞඛ්‍ය අමාත්‍යංශය එක්තරා සංගම් කිහිපයකට මුල්තැන දී සෙසු සෞඛ්‍ය සේවකයන් නොසලකා හරිමින් සිටින බවත් මෙම තත්වය ඉදිරියේදී රජයට ඉරපතල අවදානමක් ඇති කරවන්නක් බවටත් උන්වහන්සේ අනතුරු අගවයි.

Rate this item
(0 votes)