May 02, 2024

පැණිය ගැන තිබුණු ප්‍රසාදය 'කාලි' නිසා 100%කින් නැති වුණා - පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි (VIDEO)

December 18, 2020

කොරෝනා පැණිය සම්බන්ධයෙන් තමන්වහන්සේ හට තිබූ ව්ශ්වාසය ඊයේ සිදුවීමෙන් පසුව නැතිව ගිය බව දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

ඊයේ (17) දින මාධ්‍ය සාකච්චාවකට එක්වෙමින් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ කාලි, කතරගම වැනි දෙවිවරුන් පිළිබඳව විශ්වාසයක් නොමැති බවයි.

දේශීය වෛද්‍ය කර්මයට සහ රජයේ අනුග්‍රහය ලබන ආයුර්වේදයට ඉඩ ලබා දිය යුතු බවත් කාලි පැණි කෙරෙහි විශ්වාසය නොතැබිය යුතු බවත් ඔන්වහන්සේ මෙහිදී අවධාරණය කර සිටියහ.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 18 December 2020 08:04